රනිල් සෝභිත හිමි පයිසේකටවත් මායිම් නොකරයි - රනිල් සෝභිත ගැටුමේ මුල
මැතිවරණයෙන් පසුව පත්වූ නව ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම්ලා පත් කිරීමේ දී සලකා බලන්නැයි මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් උන් වහන්සේගේ සාධාරණ සමාජ...

http://www.sathhanda.com/2015/09/ranil-maduluwawe-sobitha-himi.html
මැතිවරණයෙන් පසුව පත්වූ නව ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම්ලා පත් කිරීමේ දී සලකා බලන්නැයි මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් උන් වහන්සේගේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ හිතවතුන් 17කගේ නම ලේඛනයක් අගමැතිවරයා වෙත ලබාදී ඇති බව වාර්තා වේ.
අවසානයේ පත් කරන ලද අමාත්‍යාංශ ලේකම්වරුන් අතර සෝභිත හිමියන් හොඳ යැයි කී නම් ලැයිස්තුවේ එකදු පුද්ගලයෙක් හෝ අයත් නොවීම රනිල් සහ සෝභිත හිමියන් අතර ඇති හොද හිත පලුදු වීමට හේතුවී ඇති අතර මේ හේතුව නිසා සභාග ආණ්ඩුව දැඩිව විවේචනය කිරීමට සෝභිත හිමි කටයුතු කරන ලදී.
එහෙත් මෙය රනිල්ගේ ස්භාවය වන ඒකාධිපති ස්වරුපය බව අප වෙත අදහස් දැක්වූ කිහිප දෙනෙකුගේම මතය විය.
එහෙත් මෙය රනිල්ගේ ස්භාවය වන ඒකාධිපති ස්වරුපය බව අප වෙත අදහස් දැක්වූ කිහිප දෙනෙකුගේම මතය විය.
Related