මෛත්‍රී හිතලම මට කෙලියා, දැන් මට තියෙන්නේ මළගෙවල්වල සීනි බෙදන්න - රන්ජන් කෝපවෙයි
පසුගියදා ඇමතිවරු දිවුරුම්දීමට රන්ජන් රාමනායක සහභාගී වීමට පිටත්ව යාමට පෙර තම සගයන්ට පවසා ඇත්තේ තමන් අපහු එන්නේ ඇමති කෙනක් ලෙස බවය. එහෙත් ඔ...

http://www.sathhanda.com/2015/09/ranjan-ramanayake.html
.jpg)
එහෙත් ඔහුට එසේ නොලැබී හිතා මතාම තමන් පසුගිය කාලයේ දැඩිව විවේචනය කල එස්.බී. දිසානායකගේ අතවැසියකු ලෙස පත් කිරීමත්, දයාසිරි වැනි යට කැබිනට් ඇමතිකම් දීම ගැනත් රන්ජන් දැඩි කෝපයෙන් මෙන්ම කලකිරීමෙන් අදහස් දක්වා ඇත.
"ඔහු පවසා ඇත්තේ, මෛත්‍රී හිතලම තමයි මේක කරලා තියෙන්නේ. මම මු එක්ක මොන මගුලක් කරන්නද? " යයි දැඩි කෝපයෙන පවසා ඇති බවත් වාර්තා වේ.
THE PEPOLE LIKE YOU SHOULD GATHER WITH MAHINDA......THEN YOU CAN CLEAR OUT THE DUIRTY PEPOLE AROUND HIM AND CREAT A PRACTICAL NATIONAL HERO TO THIS COUNTRY........TRY TO BE PLACE IN CORRECT POINT...
ReplyDelete