කොරන්න දෙයක් නැ, භාණ්ඩාගාරය හිස් - රවී කරුණානායක කියයි
ශ්‍රී ලංකා ආර්ථිකය මේ වනවිට දරුණු තත්වයකට පත්ව ඇති බවත් භාණ්ඩාගාරයේ මුදල් නොමැති විමෙන් භාණ්ඩාගාර බැදුම්කර තවදුරටත් නිදහස් කොට ඇති බවත් ස...

http://www.sathhanda.com/2015/09/ravi-karunanayake.html
ශ්‍රී ලංකා ආර්ථිකය මේ වනවිට දරුණු තත්වයකට පත්ව ඇති බවත් භාණ්ඩාගාරයේ මුදල් නොමැති විමෙන් භාණ්ඩාගාර බැදුම්කර තවදුරටත් නිදහස් කොට ඇති බවත් සදහන්වේ. මුදල් අමාත්‍ය රවි කරුණානායක විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කොට ඇත්තේ භාණ්ඩාගාර බැදුම්කර රුපියල් ට්‍රිලියන 1.25 (ඇ.ඩො.9.01) ක සීමාවක් පණවා ඇති බවයි.
කෙසේ නමුත් තවදුරටත් ණය ගැනීම අනිවාර්ය වන බව වාර්තා වන අතර මේ වසරේ මුල් කාර්තුවේ රුපියල් බිලියන 850 ක් දක්වා භාණ්ඩාගාර බැදුම්කර නිදහස් කොට ඇති බව මුදල් ඇමැතිවරයා සදහන් කොට සිටී.
මේ සම්බන්ධයෙන් මූළ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම ආර්ථික අවපාතයෙන් මිදිමට නම් මේ වසර තුළ ඇමරිකන් ඩොලර් බිලියන 78.6ක ආදායමක් ඉපයිය යුතු බවත් මේ සදහා අනිවාර්ය වන බවත් මින් මිදීම සදහා අනිවාර්ය ලෙස පොලී අනුපාතයන් ඉහල දැමිය යුතු බවත් සදහන්වේ.
කෙසේ නමුත් මේ තත්වයන් හමුවේ පසුගිය සතිය වන විට රුපියල අවප්‍රමාණය විම 5.5%දක්වා අගයක් දැක්වූ අතර එය මෑත ඉතිහාසයේ රුපියල අවප්‍රමාණය වීමේ උපරිමයක් ලෙසද දැක්වේ.
source: economynext.com
භාණ්ඩාගාරය හිස් නම් මොකද බලා ඉන්නේ දාලා යන්නයිනේ තියෙන්නේ. කරන්න බැරිනම් මොකටද ගත්තේ? තව ව මන්ත්‍රීලට ඇමතියන්ට වාහාන ගෙනත් දීපිය. තව තව බිල්ඩින් වැඩි ගානට කුලියට අරගන්න ඉඩ දීපියව්. හොර හැත්ත. මහ ලොකුවට චන්දේ ගන්නකොට කිව්වේ නෑනේ මේවා. තව තව බදු ගහන්න කුමයක් තමා මේ හොර රැල මාන බලන්නෙ
ReplyDelete