වාහන මිල ලක්ෂ 5 දක්වා ඉහළට - අපමණ අගය ලැබේ

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වීම නිසා වාහන මිල ගණන් රුපියල් ලක්ෂයත් ලක්ෂ 5 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙන...

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වීම නිසා වාහන මිල ගණන් රුපියල් ලක්ෂයත් ලක්ෂ 5 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව, ආහාර ද්‍රව්‍ය මිල ගණන් ද ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි කොළඹ වෙළඳ සම්මේලනය ප්‍රකාශ කළේ.

රුපියලේ අගය මේ වනවිට 142 සීමාවට පැමිණ ඇති අතර එය පසුගිය සිකුරාදා සිට මේ වන විට 3% අවප්‍රමාණය වී තිබේ. මෙය මෙතෙක් ඉතිහාසයේ රුපියල අවප්‍රමාණය වූ වැඩිම අගයයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1033815393039739614

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item