ඉතිහාසයේ අවම අගයෙහි තියෙන තෙල් වලින් ලබන ලබය කගේ සාක්කුවටද?
ලෝක වෙළඳ පොළේ මෙතරම් බොරතෙල් මිළ පහල ගොස් තිබියදි ඉතා ඉඅහල අගයකට ප්‍රෙට්ට්‍රල් හා ඩිසල් අළෙවි කරන්නේ එයින් ලැබෙන ලාභය කාගේ සාක්කුවට යන නි...

http://www.sathhanda.com/2015/09/udaya-prabhath-gammanpila_10.html
ලෝක වෙළඳ පොළේ මෙතරම් බොරතෙල් මිළ පහල ගොස් තිබියදි ඉතා ඉඅහල අගයකට ප්‍රෙට්ට්‍රල් හා ඩිසල් අළෙවි කරන්නේ එයින් ලැබෙන ලාභය කාගේ සාක්කුවට යන නිසාද යන්න පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මුදල් ඇමති රවි කරුණානායකගෙන් ප්‍රශ්ණ කර සිටියා.
පසුගියදා පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ මන්ත්‍රිවරයා මෙම ප්‍රශ්ණ කිරිම කර සිටියා.
Related