ශ්‍රී ලනිප මන්ත්‍රින් 50ක් අයවැයට විරුද්දයි – වෙල්ගම ජනපති හමුවෙන්න යයි

ජනතා සහන සියල්ල කප්පාදු කර ඇති මෙවර අයවැය සඳහා සහාය ලබාදීමට කිසිදු සූදානමක් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසයි. එක්බද්ද වි...

ජනතා සහන සියල්ල කප්පාදු කර ඇති මෙවර අයවැය සඳහා සහාය ලබාදීමට කිසිදු සූදානමක් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසයි. එක්බද්ද විපක්‍ෂය ලෙස කටයුතු කරන 50කට ආසන්න මන්ත‍්‍රින් පරිසක් ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් අද දිනයේ සාකච්චා කිරීමට නියමිත බවත් කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා කියා සිටියේය. මෙවර අයවැයෙන් ජනතා සහන උදුරාගෙන ඇති බැවින් ඒකාබද්ධ විපක්ෂය ඊට සහාය පල කිරීම සූදානම් නැතැයි අද පැවැත්වෙන ජනාධිපති සිරිසේන මහතාට දන්වන බවද ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8676204792811240849

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item