යහපාලනය HNDA ඩිප්ලෝමාව උපාධියක් කරයි - අනික් ඩිප්ලෝමා වලටත් කෑ ගැසුවොත් හම්බ වෙයි

කැබිනට් මණ්ඩලය විසින් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාවට උපාධි සමානතාවය ලබා දීම සඳහා වූ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබා දී තිබේ. විශ්ව ...

කැබිනට් මණ්ඩලය විසින් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාවට උපාධි සමානතාවය ලබා දීම සඳහා වූ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබා දී තිබේ.

විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල විසින් මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර තිබින.
පසුගිය රජය විසින් කලින් ලබා දී තිබු මෙම සමානතාව ඉවත් කල අතර වර්තමාන යහපාලනය විසින් ආණ්ඩුවට නැගී එන විරෝධය සමනය කර ගැනීම සදහා මේ සඳහා අනුමැතිය දී තිබේ. හෙට තව එකෙකු මෙසේ කෑ ගසමින් තවත් ඩිප්ලෝමාවක් උපාධියක් කරන ලෙස ඉල්ලුවොත් එයත් දීමට මේ අනුව සිදුවේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5731668405460561850

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item