නිදහස් පක්ෂ ආණ්ඩුවකට මෛත්‍රී-මහින්ද දෙපිළ සාකච්ඡා?
ඒකාබද්ධ විපක්‍ෂ විසින් සිදු කර ඇති එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තොර ආණ්‌ඩුවක් පිහිටු විය යුතු බවට වන යෝජනාව සම්බන්ධයෙන් රජයේ සිටින ශ්‍රී ලංකා න...

http://www.sathhanda.com/2016/03/blog-post_321.html

නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ගෙන් බහුතරයකගේ කැමැත්ත එජාපයෙන් තොර ආණ්‌ඩුවක් පිහිටුවීමේ අදහසට පළ වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන අතර පසුගිය මාස දෙකක පමණ කාලයක සිට ඒකාබද්ධ විපක්‍ෂයේ හා ආණ්‌ඩුවේ සිටින නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කණ්‌ඩායම් දෙකක් නිදහස් පක්ෂ අමාත්‍යවරු සමග සාකච්ඡා ද පවත්වා ඇති බව වාර්තා වේ.
කොළඹ හයිඩ් පිටියේ පසුගියදා පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ රැළියෙන් පසු නිදහස් පක්ෂ ආණ්‌ඩුවක් පිහිටුවීමේ එකඟතාව පිළිබඳ ඉල්ලීම ප්‍රබලව ලැබෙමින් පවතින බව ද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
Related