ඒකාබද්ධ විපක්ෂය අදත් පොල් ගසයි
රජයේ වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය අද (19) 07 වැනි වරටත් පොල් ගසා දේව කන්නලව්වක නිරතවීමට නියමිත බව වාර්තා වේ. ඒ හලාවත - ...
http://www.sathhanda.com/2016/03/blog-post_420.html
රජයේ වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය අද (19) 07 වැනි වරටත් පොල් ගසා දේව කන්නලව්වක නිරතවීමට නියමිත බව වාර්තා වේ.
ඒ හලාවත - මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලි දේවාලයේ දී ය. මීට පෙර ද ඒකාබද්ධ විපක්ෂය රජයට එරෙහි ව පොල්ගසා දේව කන්නලව් සිදු කරනු ලැබී ය.
ඒ හික්කඩුව - සීනිගම දේවාලය, රත්නපුර - ගොඩකවෙල ඓතිහාසික අම්මඩුව - කුඩාකතරගම දේවාලය, සිංගක්කුලිය - අයියනායක දේවාලය, මොරටුව - ලුනාව දේවාලය, මෝදර - කාලිමෑණියන්ගේ දේවාලයේ දී සහ කුලියාපිටිය - සූනියම් දේවාලයේ දී ය.
Related