චාවකච්චේරි සිද්ධිය ගැන ජී.එල්. ගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි - යහපාලනයේ කැකිල්ලේ තීන්දු

චාවකච්චේරි ප්‍රදේශයෙන් සොයා ගැනුණු මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය සහ බෝම්බ තොගය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් කළ ප්‍රකාශය...

චාවකච්චේරි ප්‍රදේශයෙන් සොයා ගැනුණු මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය සහ බෝම්බ තොගය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් කළ ප්‍රකාශය පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්න කරන බව රජය පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළේ පොලිසිය ඉදිරි දිනකදී අදාළ ප්‍රශ්න කිරීම සිදු කරනු ඇති බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ලේකම්වරයා මේ බව කියා සිටියා.  



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 635521202601197815

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item