බිබිලේ වෙඩි තැබීමක්

බිබිල මැදගම කළුගහවාඩිය ජනඋදාන ගම්මානයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.  වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා මොනරාගල සිරිගල මහරෝහලේ ප‍්‍ර...

බිබිල මැදගම කළුගහවාඩිය ජනඋදාන ගම්මානයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.  වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා මොනරාගල සිරිගල මහරෝහලේ ප‍්‍රතිකාර ලබයි. මෙලෙස වෙඩි වැදීමට ලක්ව ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි වඩු කාර්මිකයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7293408336277318022

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item