කතා කරන්න අමාරුයි - රාජිත නැවතත් සිංගප්පූරු රෝහලට?
සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේදී බයිපාස් සැත්කමක් සිදු කිරීමෙන් පසු මෙරටට පැමිණ සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න නැවත වරක් එම රෝහලට ග...

http://www.sathhanda.com/2016/03/blog-post_972.html
සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේදී බයිපාස් සැත්කමක් සිදු කිරීමෙන් පසු මෙරටට පැමිණ සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න නැවත වරක් එම රෝහලට ගෙන යාමට සාකච්චා කෙරෙමින් ඇති බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි. සැත්කමින් පසු ඇමතිවරයා කතා කිරීමේ අපහසුතාවයකින් පසුවන බවත් පැවසෙයි. ඇමතිවරයාට එම රෝහලේදී බයිපාස් සැත්කමක් සිදු කරනු ලැබුවේ හෘදයට රුධිරය ගෙන යන නාල තුනක් අවහිර වීම නිසායි.
Related