04 වෙනිදා කුරුණෑගල ශ්‍රීලනිප සංවත්සරයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගෙනාවා - රංජිත් සියඹලාපිටිය

  සැප්තැම්බර් මස 04 වෙනිදා කුරුණෑගල පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි කරවන බව අමාත්‍ය රංජ...

 
සැප්තැම්බර් මස 04 වෙනිදා කුරුණෑගල පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි කරවන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ සඹරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්  ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය සංවිධානය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රිකයේ සියලුම ශ්‍රී.ල.නි.ප. සංවිධායකවරු, හිටපු පළාත් පාලන නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

පක්‍ෂය නොකඩා ඉදිරියට ගෙනයන දැවැන්ත වැඩපිළිවෙලේ ශක්තියට කෑගලු දිසාවේ ජනතාව එක්වන බව අමාත්‍ය රංජිත් සියඔලාපිටිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මේ අවස්ථාවට සීමාසහිත පිරිසක් සහබාගි වී සිටිනු දක්නට ලැබුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8967463030833322150

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item