[Exclusive] හිලරි ක්ලින්ටන් ISIS කැරලි කරුවන්ට අවි විකුණලා - විකිලීක්ස් අනාවරණය කරයි

ඇමරිකානු ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් විසින් ලොව දරුණුම ත්‍රස්ත සංවිධානය වන ISIS/IS/ISIL ත්‍රස්තවාදීන් වෙත ඇමෙරිකාවේ නිෂ්පාධිත ඇති නව...

ඇමරිකානු ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් විසින් ලොව දරුණුම ත්‍රස්ත සංවිධානය වන ISIS/IS/ISIL ත්‍රස්තවාදීන් වෙත ඇමෙරිකාවේ නිෂ්පාධිත ඇති නවීන අවි යුධ විකුණා ඇති බව විකිලීක්ස් අනාවරණය කරනවා. මෙය හිලරි ක්ලින්ටන් විසින් දැඩිව ප්‍රතික්ෂේප කරන අතර එය ඇයගේ ජනදිපතිවරණ සටන කෙරෙහි දැඩි බලපෑම් ඇති කරන සිදුවීමක් වී තිබේ.

පළමුව අවි තොගය කටාරයේ සිට ක්‍රියාත්මක වන Muslim brotherhood (ත්‍රස්ත සංවිධානයකි) වෙත ලබාදී ඇති අතර ඔවුන් විසින් එය ලිබියාවේ කැරලි කරුවන් වෙත ලබා දී තිබේ. Muslim brotherhood ත්‍රස්ත සංවිධානය ඊජිප්තුවේ සහ ලිබියාවේ රාජ්‍යන් පෙරලීම සඳහා ඇමරිකාවේ, කටාරයේ සහ සෞදි අරාබියේ අනුදැනුම ඇතිව සක්‍රිය දායකත්වයක් ලබාදුනි. ලිබියානු ආක්‍රමණයෙන් පසු ඇමරිකාවෙන් ලබාදුන් අවි සිරියාවේ රජය පෙරලීම සඳහා ක්‍රියාත්මක අල්-කයිඩා(අල් නුස්රා), ISIS වෙත ලබා දී තිබේ.

ඇමෙරිකානු සී අයි ඒ (CIA) මෙහෙයවීම මත ක්ලින්ටන්ගේ සංවිධානය යටතේ එම අවි ලබාදී ඇති බව තව දුරටත් වාර්තා වේ. තව දුරටත් අදහස් දක්වන විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජේ පවසන්නේ ක්ලින්ටන් සහ මෙම අවි ගනුදෙනුවට අදාලව ඊමේල් පණිවිඩ 1700ක් තමන් සතුව පවතින බවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 8124323216648672509

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item