හුසෙයින් බෝල්ට් මීටර් 200ත් රන් දිනයි

සුප්‍රසිද්ධ ජැමෙයිකානු මලල ක්‍රීඩක හුසෙයින් බෝල්ට් අඛණ්ඩව තෙවන වරටත් මීටර් 200 ධාවන තරඟයෙන් ප්‍රථම ස්ථානය ලබමින් රන් පදක්කම දිනාගෙන තිබේ....

සුප්‍රසිද්ධ ජැමෙයිකානු මලල ක්‍රීඩක හුසෙයින් බෝල්ට් අඛණ්ඩව තෙවන වරටත් මීටර් 200 ධාවන තරඟයෙන් ප්‍රථම ස්ථානය ලබමින් රන් පදක්කම දිනාගෙන තිබේ.

2016 රියෝ ඔලිම්පික් උ‍ළෙලේදී ඔහු ලැබූ දෙවන රන්පදක්කමද සමගින් ඔලිම්පික් ඉතිහාසයේ ඔහු ලැබූ 8වන රන් පදක්කම ලෙස එය සනිටුහන්වී ඇත.

මෙම තරඟය තුළින්ද ලෝක වාර්තාවක් තැබීම හුසෙයින්ගේ බලාපොරොත්තුව වුවද එය ඉටුකර ගැනීමට නොහැකි වූ බවත්,මෙම තරඟය නිමා කිරීමට තත්පර 19.78ක කාලයක් ඔහුට වැයවුණු බවත් විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 7000715073786644648

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item