වාහන මිල තවත් ඉහලට?

2017 වසර සදහා ඉදිරිපත් කෙරෙන අයවැයෙන් වාහන මිල වෙනසක් නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. වාහන බදු සදහා දැනට පනවා ඇති බදු අයවැය...

2017 වසර සදහා ඉදිරිපත් කෙරෙන අයවැයෙන් වාහන මිල වෙනසක් නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

වාහන බදු සදහා දැනට පනවා ඇති බදු අයවැයෙන් අඩුකරන බවට ජනතාව අතර පැති යන මතය අසත්‍ය බවද සංගමයේ සභාපති ඉන්දික මෙරංචිගේ වාහන බදුවල නොකරන්නේ යයි මුදල් අමාත්‍යවරයා තම සංගමයට පවසා ඇතැයිද කීය.

ඉදිරි කාලයේදී වාහන මිල තවත් ලක්‍ෂ දෙක තුනකින් ඉහළ යාමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5667335555489642144

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item