ගෝඨාගේ නඩුවට මහින්ද අධිකරණයට

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ හැරීම මගින් රජයට රුපියල් බිලියන 11.4 ක මුදලක පාඩුවක් සිදු කළැයි අල්ලස් ක...

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ හැරීම මගින් රජයට රුපියල් බිලියන 11.4 ක මුදලක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත්දෙනෙක් අද(30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියහ.

ඔවුන්ට අද අධිකරණයේ පෙනී සිටින ලෙස මීට පෙර නොතීසි නිකුත් කර තිබිණි.

නොතිසි නිකුත් කෙරුණු ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න මහත්මිය අධිකරණ භූමියට මෙතෙක් පැමිණ නැතැයි වාර්තාවේ.

මේ අතර මේ වනවිට අධිකරණ භූමියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණ සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. රන්බණ්ඩාSeptember 30, 2016 at 5:36 PM

    සිංහල ගොන්තඩියන් ප්‍රමුඛ මුළු මහත් ජනතාවක් මර බියෙන් තම ජීවිතය යදිමින් සිටි අවස්ථාවක, උනුන් හට නැවත දෙපයින් නැගී සිටීමට නායකත්වය දුන් මෙවැනි මිනිසුන්හට, තොපේ කෙළෙහිගුණයද මේ දක්වන්නේ?
    බටහිරයන්ගේ බළල් අත් වූ යහපාලන කැණහිලුනේ, තොපිට යාමට නම් අපායක් නැත්තේමය.
    දේශපාලන දඩයමේ යන නපුංසක සිරිසේන ඇතුළු යහපාලන නඩයත්, මේවාට උඩගෙඩි දෙන හැම එකාලටමත්, උන්ගේ හත්මුතු පරම්පරාවත් එක්කම හැඳිගෑවිලාම පලයව් බොලං.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 5717978065300633630

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item