බැන් කී මූන් අගමැති හමුවේ

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් අද (31දා) සවස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිර...

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් අද (31දා) සවස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවිය.

රජයේ ආරාධනයකට අනුව ජගත් මහලේකම් බැන් කී මූන්  සහ බිරිඳ බැන් සූන් ටායෙක් ශ්‍රී ලංකාවට පැමිණියහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8750294596850964283

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item