විමල්ගේ අයියා සරත් වීරවංශ FCID අත්අඩංගුවට ගනී

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගු...

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  ගිය රජය සමයේ හිටපු ඇමති විමල් වීරවංශගේ පෞද්ගලික ලේකම්ව සිටිමින් සිදු කලැයි කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අද පෙරවරුවේ කැඳවීමෙන් අනතුරව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.  අත්අඩංගුවට ගත් සරත් වීරවංශ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1331990163264876556

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item