මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්ට LTTE ඩයස්පෝරා ප්‍රහාරයක්

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර් හට එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරා කණ්ඩායමකින් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මැලේසියාව බලා ගිය ඒ්...

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර් හට එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරා කණ්ඩායමකින් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මැලේසියාව බලා ගිය ඒ්කාබද්ධ විපක්ෂයේ දූත පිරිසේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන සමග ගුවන් තොටුපොළ වෙත ගොස් යළි එමින් සිටියදී මහකොමසාරිස්වරයා මෙම පහරකෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මැලේසියාවට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද එරෙහිව ඉකුත් දින කිහිපයේ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරා කණ්ඩායම් විරෝධතා ව්‍යාපාර පැවැත්වූවා.

හිටපු ජනාධිපතිවරයා පැමිණීමට තිබූ පැමිණීමට නියමිතව තිබූ විහාරස්ථානයකට ද එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරා කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5128084122253617668

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item