මහින්ද යන්න හිටපු මැලේසියා පන්සලක හිමිනමකට ප්‍රහාරයක්(Video) – මහින්දගේ ආරක්ෂාව දැඩි කෙරේ

මැලේසියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරට රජය විසින් විශේෂ ආරක්‍ෂාවක් ලබාදී තිබෙනවා. ඒ, හෙට (04) දිනයේ මහින්ද ...

මැලේසියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරට රජය විසින් විශේෂ ආරක්‍ෂාවක් ලබාදී තිබෙනවා.

ඒ, හෙට (04) දිනයේ මහින්ද රාජපක්‍ෂ මහතා මැලේසියාවේ සෙන්තූල් බෞද්ධ විහාරස්ථානයේ සංචාරය කිරීමට නියමිතව තිබියදී එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසක් එම විහාරස්ථානයට අද (03) ප‍්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන්.

එම සංචාරයට එක්ව සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලොහාන් රත්වත්තේ පැවසුවේ එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ටත් ප්‍රහාර එල්ල කළ බවයි.

සිද්ධියට අදාළ වීඩියෝව පහතින් දැක්වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 70701254253398306

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item