yahoo ගිණුම් මිලියන 500ක් හැකර්වරුන්ගේ ග්‍රහණයට!

ලොව ජනප්‍රියම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් වන yahoo ගණුදෙනුකරුවන් මිලියන පන්සියයක තොරතුරු අනවසර පිවිසුම් හරහා පරිගණක හැකර්වරුන් විසින් සොර...

ලොව ජනප්‍රියම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් වන yahoo ගණුදෙනුකරුවන් මිලියන පන්සියයක තොරතුරු අනවසර පිවිසුම් හරහා පරිගණක හැකර්වරුන් විසින් සොරකම් කර ඇති බව යාහු සමාගම අනාවරණ කර තිඛෙනවා.

2014 වසරේ සිදු වූ මෙය ඉතිහාසයේ විශාලතම සයිබර් ප්‍රහාරය ලෙස සැලකිය හැකි බවයි තොරතුරු තාක්ෂණ විශේෂඥයින් පවසන්නේ.

මෙම සයිබර් ප්‍රහාරය කිසියම් රාජ්‍ය අනුග්‍රහයක් යටතේ සිදුව ඇත්ද යන්න පිළිබඳ සැකයක් පවතින බව ද yahoo සමාගම ප්‍රකාශ කර තිඛෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3476010859714008098

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item