බැදුම්කර මගඩියට එරෙහිව ඒකාබද්දයෙන් පැමිණිලි කරන්න යයි - අල්ලස් කොමිසමෙන් පැමිණිල්ල බාර නොගනී

ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ අති දැවැන්තම රාජ්‍ය මුදලං මංකොල්ල ලෙස චෝදනා එල්ල වී ඇති මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වහා පරීක්‍ෂ...

ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ අති දැවැන්තම රාජ්‍ය මුදලං මංකොල්ල ලෙස චෝදනා එල්ල වී ඇති මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණ අරඹන ලෙස ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී පරිසක් අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගොස් සිටී.

නමුත් මන්ත‍්‍රීවරු චෝදනා කරන්නේ තම පැමිණිල්ල බාරගැනීමට කිසිදු නිලධාරියෙක් ඉදිරර්පත් නොවන බවයි.

වාසුදේව නානායක්කාර, බන්දුර ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලූත්ගමගේ, වීරකුමාර දිසානායක, කාංචන විජේසේකර, රමේෂ් පතිරණ, ඞීවී චානක ඇතුළු මන්ත‍්‍රි පිරිසක් මෙම පැමිණිල්ල බාර දීමට පැමිණ සිටිති.

අගමැති රනිල් වික‍්‍රමසිංහට හා හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර ඇති බව මන්ත‍්‍රි පිරිස කියති.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6715069200167039159

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item