ශිෂ්‍යත්වෙ පළමුවෙනියා මාතර ශිතින්ජය - කඩඉම් ලකුණු නිකුත් වෙයි

ඊයේ නිකුත්වූ 5 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අනුව ලකුණු 196 ක් ලබා දිවයිනෙන්ම ප‍්‍රථම තැන දිනා ඇත්තේ මාතර ඌරුගමුව මෙතෝදිස්ත කණිෂ්ඨ විද්‍යාලයේ ශිතින්ජ...

ඊයේ නිකුත්වූ 5 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අනුව ලකුණු 196 ක් ලබා දිවයිනෙන්ම ප‍්‍රථම තැන දිනා ඇත්තේ මාතර ඌරුගමුව මෙතෝදිස්ත කණිෂ්ඨ විද්‍යාලයේ ශිතින්ජය නිරාන් සමරවික්‍රමයි. දෙවැනි තැන දිනා ඇත්තේ කුලියාපිටියේ අස්සැද්දුම සුභාරති විද්‍යාලයේ රුවන්යා මෙත්මිණි ගුණසේකර හා දෙමළ මාධ්‍යයෙන් වවුනියාව රන්බෙකුලම මහා විද්‍යාලයේ ගෝකුලදාසන් අභිෂේන්ය.මේ දෙදෙනාම ලබා ඇති ලකුණු ගණන 195 කි.

විස්තර ඉදිරියට බලාපොරොත්තුවන්න 1,2,3 ලබාගත් ලැයිස්තුව පහතින් පහත පළවන්නේ මෙවර ඒඒ දිස්ත‍්‍රික්ක අනුව කඩඉම් ලකුණුයි





media-announcement-05


පහත ඡායාරූපවලින් දැක්වෙන්නේ දිවයිනෙන් දෙවන ස්ථානය ලබා ගත් රුවන්යා මෙත්මිණි ගුණසේකර ශිෂ්‍යාවයි.



පහතින් දැක්වෙන්නේ දිවයිනෙන් දෙවන ස්ථානය දිනා ගත් වව්නියාව රම්බෙකුලම් රජයේ මහ විද්‍යාලයේ කෝකුලනාසන් අභිසිගන් ශිෂ්‍යයායි.





පහතින් දැක්වෙන්නේ දිවයිනෙන් තෙවන ස්ථානය දිනාගත් කුලියාපිටිය, ඇස්සැද්දුම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ ඇතුගල මුදියන්සේලාගේ තේජන කවුසිත් විජේකෝන් ශිෂයායි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3335707595620991027

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item