යාපනයේ තරුණ පිරිසකට පහරදීලා - යාපනය තවමත් නොසන්සුන්
file photo යාපනය කරෙයිනගර්හි අනායිකොට්ටායි හි දී හඳුනානොගත් පිරිමි කණ්ඩායමක් යතුරුපැදි කිහිපයකින් පැමිණ සමාජ ශාලාවල සිටි තරුණ පිරිසකට ප...

http://www.sathhanda.com/2016/10/blog-post_949.html
![]() |
file photo |
යාපනය කරෙයිනගර්හි අනායිකොට්ටායි හි දී හඳුනානොගත් පිරිමි කණ්ඩායමක් යතුරුපැදි කිහිපයකින් පැමිණ සමාජ ශාලාවල සිටි තරුණ පිරිසකට පහරදී ඔවුන්ගේ යතුරුපැදිවලට හානි කර ඇතැයි පොලිසිය කියයි.
ප්‍රහාරයෙන් තරුණයන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
මේ අතර ගුරුනගර්හි දී බස් රියකට ගල් ප්‍රහාර එල්ල වී ඇතැයිද එම අවස්ථාවේ බසයේ මගීන් නොසිටි බවද පොලිසිය කියයි.
Related