වතුකම්කරුවන් යළිත් පාරට- කොළඹ - නුවර ධාවනයට බාධා

උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ. කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල ප්‍රදේශයෙන් අවහ...

උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල ප්‍රදේශයෙන් අවහිර කරමින් වතු කම්කරුවන් පිරිසක් එම උද්ඝෝෂණයේ නිරත වන  බව වාර්තා වේ

සිය දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වන බව සඳහන්ය.

උද්ඝෝෂණය සඳහා වතු කම්කරුවන් දහසකට ආසන්න පිරිසක් එක්ව සිටින බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 536573245380510887

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item