ඒක ජනාධිපතිගේ පුද්ගලික අදහස. රජයේ අදහස නෙමෙයි - සුජීව ජනාධිපතිට එරෙහි පළමු ප්‍රහාරය දියත් කරයි (VIDEO)

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණය හමුවට කැදවීමත් CID FCID අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත හැසිරීම ග...

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණය හමුවට කැදවීමත් CID FCID අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත හැසිරීම ගැනත් ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ පාර්ශවයෙන් ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර තිබේ.

රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ ඊට මුලින්ම ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා කියා සිටියේ ඔහුගේ පුද්ගලික මතය බවත් එය රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්ය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7929187788551384806

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item