විනය ක්‍රියාමාර්ග ගන්නේ පක්ෂ සමගියට හානි නොවන ලෙසයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදුකරන විනය ක්‍රියාමාර්ග මින් ඉදිරියට පවත්වනු ලබන්නේ පක්ෂයේ සමගියට හානි නොවන ආකාරයෙන් බව මහමාර්ග රාජ්‍ය ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදුකරන විනය ක්‍රියාමාර්ග මින් ඉදිරියට පවත්වනු ලබන්නේ පක්ෂයේ සමගියට හානි නොවන ආකාරයෙන් බව මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පක්ෂ සාමාජිකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පෙර ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

කොළඹ ඊයේ(28) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5313759811246450298

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item