සියලු සැප සම්පත් අතහැර සුන්දර යුවතියක් දස සිල් මාතාවක් වෙයි

රුපශ්‍රීයෙන්, උගත්කමින්, සමාජශීලී බවින් අඩුවක් නොමැති ඇය, සින්දුවට, නැටුමට, බෙරයටද ගිටාරයටද උපන් හපන්කම් දැක්වූ ඇය, ගුණ ධර්මයන්ගෙන් ද පොහොස...

රුපශ්‍රීයෙන්, උගත්කමින්, සමාජශීලී බවින් අඩුවක් නොමැති ඇය, සින්දුවට, නැටුමට, බෙරයටද ගිටාරයටද උපන් හපන්කම් දැක්වූ ඇය, ගුණ ධර්මයන්ගෙන් ද පොහොසත් දියණියක් වූ ඇය, “චතු” ලෙස බොහෝ දෙන හැඳින සිටි ඇය, අතුරුගිරියේ “ධම්ම සුඛිතා” අනගාරිකා මෑණියන් වූ වගයි…..!!!

පවුලේ බාලයා ලෙස, දෙමවුපියන්ගේ සහෝදරයාගේ සහ සහෝදරියගේ මෙන්ම සැමගේ නොමද ආදරය උණුසුම රැකවරණය ලැබ, කොළඹ මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ඉතා සාර්ථක ලෙස නිමවා, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඇගලුම් සම්බන්ධ උපාධියක් ලබාගෙන, “මාස් හෝල්ඩින්ග්ස්” ආයතනයේ ඉහල පෙලේ රැකියාවක්ද කර…
අවසානයේ ඉතා තරුණ වියේදීම ජීවිතයේ සත්‍ය පසක් කර ගත්තාය….

“ධම්ම සුඛිතා” අනගාරිකා මෑණියනි, ඔබට, “ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා…!!!”

භෞතික දේවලට ඇළුම් කරමින්, ජීවිතය මහමෙරක් කරගත් අපටද..
බුදු සමිඳුන් වදාල ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නොමසුරුව ඇසුරු කිරිමට සිත් පහල වේවා!




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3290666943503056274

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item