අන්තරේ පාගමනට කඳුළුගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිදුකළ විරෝධතා පාගමනට පොලීසිය විසින් කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ. කොළඹ,පා...



අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිදුකළ විරෝධතා පාගමනට පොලීසිය විසින් කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.

කොළඹ,පාර්ලිමේන්තු වටරවුම අසළදී මෙලෙස ප්‍රහාර එල්ල කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

කෙසේ වෙතත් පා ගමන හා මෙම පොලිස් ප්‍රහාර හේතුවෙන් කොළඹ, බොරැල්ල, රාජගිරිය හා බත්තරමුල්ල යන මාර්ගයන්හි රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව සඳහන්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7521919146098528598

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item