කීර්ති දුෂණ විරෝධයෙන් ඉවතට !

'දූෂණ විරෝධී පෙරමුණේ' උපදේශකයකු කටයුතු කල රජිත් කීර්ති තෙන්නකෝන් එම සංවිධානයෙන් ඉවත්කර ඇති බව වාර්තාවේ. මුදල් අවභාවිතාවක් සම්...

'දූෂණ විරෝධී පෙරමුණේ' උපදේශකයකු කටයුතු කල රජිත් කීර්ති තෙන්නකෝන් එම සංවිධානයෙන් ඉවත්කර ඇති බව වාර්තාවේ.

මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ඔහුට බරපතල චෝදනාවක් එල්ලවී තිබේ.

ඒ සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් පවත්වා අවසන් නිගමනයකට එනතෙක් ඔහුව සංවිධානයේ කටයුතු වලින් තාවකාලිකව ඉවත්කළ බව එම සංවිධානයේ ප්‍රධානියකු පවසා තිබේ.

තෙන්නකෝන් 'කැෆේ 'සංවිධානයේ අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5645518971611785866

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item