අමරදේවයන් මිය යන්නට පෙර දින කල අවසන් දැහැමි ඉල්ලීම බිරිද විමලා හෙලි කරයි

අද දිනයේ අවසන් ගමන් යන කම සැමියා වන ආචාර්ය ඩබ්.ඩී. අමරදේවයන් මියයාමට කලින් දා කළ ඉල්ලීමක් ගැන විමලා අමරදේව ඔහුගේ බිරිඳ මාධ්‍ය වෙත හෙලි කලා...

අද දිනයේ අවසන් ගමන් යන කම සැමියා වන ආචාර්ය ඩබ්.ඩී. අමරදේවයන් මියයාමට කලින් දා කළ ඉල්ලීමක් ගැන විමලා අමරදේව ඔහුගේ බිරිඳ මාධ්‍ය වෙත හෙලි කලාය.  බුදුන් දහම් සඟුන් තෙරුවණට පූජා කිරීම සදහා මල් තුනක් සූදානම් කර දෙන්නැයි අමරදේවයන් මිය යන්නට පෙර දිනයේ තමන්ගෙන් ඉල්ලා සියි බව කී ඇය අමරදේව වන් අවංක ලංකා පුත්‍රයෙක් තවත් සියවස් කිහිපයකට බිහි නොවනු ඇතැයිද පැවසුවාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4845084517252153946

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item