ඔබාමා රුසියානු නිළධාරීන් 35ක් ඇමරිකාවෙන් පිටුවහල් කරයි

රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් තිස්පස් දෙනෙකු අමෙරිකාවෙන් පිටුවහල් කර තිඛෙනවා. බී බී සී ලෝක සේවය පවසන්නේ ඉකුත්දා පැවති අමෙරිකාන...

රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් තිස්පස් දෙනෙකු අමෙරිකාවෙන් පිටුවහල් කර තිඛෙනවා.

බී බී සී ලෝක සේවය පවසන්නේ ඉකුත්දා පැවති අමෙරිකානු ජනාධිපතිවරණයට අයථා බලපෑම් කිරීමේ චෝදනා මත අමෙරිකාව මෙම තීරණය ගෙන ඇති බවයි.

අදාළ රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට අමෙරිකාවෙන් පිටත්ව යාමට පැය 72 ක කාලයක් ලබාදී තිඛෙනවා.

කෙසේ වෙතත් රුසියාව පවසන්නේ චෝදනා නගන ආකාරයේ මැදිහත්වීමක් තමන් අමෙරිකානු ජනාධිපතිවරණයට නොකළ බවයි.

සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීමට අමෙරිකාව ගත් තීරණය පාතාලයේ හැසිරීමක් බව ද රුසියාව පවසනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 89884066266943128

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item