කපා කොටා ඝාතනය කළ සිරුරක් පාරේ

අම්පාර, සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ වඩිනාගල ප්‍රදේශයේ තිබී කැපුම් තුවාල රැසක් ඇති පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයාගේ අන...

අම්පාර, සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ වඩිනාගල ප්‍රදේශයේ තිබී කැපුම් තුවාල රැසක් ඇති පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති බව පොලිසිය සඳහන් කරයි.

සියඹලාණ්ඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 473024756415912239

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item