අම්බලන්ගොඩ එකම පවුලේ තිදෙනකු වෙඩි තබා ඝාතනය කරයි

අම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට පදිංචි එකම පවුලේ තිදෙනකු අද රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. පියා (32) මව (28) සහ පුතා (07) මෙලෙස...

අම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට පදිංචි එකම පවුලේ තිදෙනකු අද රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. පියා (32) මව (28) සහ පුතා (07) මෙලෙස ඝාතනයට ලක්වූහ. පොලිසිය පවසන්නේ වෙඩි තැබූ ස්ථානයේ ටී 56 හා හා මිලිමීටර 9 උණ්ඩ දක්නට ලැබෙන බවයි. මියගිය තිදෙනාගේ සිරුරු බලපිටිය මූළික රෝහලට ගෙනගොස් ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5173338354812259942

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item