ෆිදෙල් කැස්ත්‍රෝට සමාචාර පුදකිරීමේ විශේෂ සැමරුමක් (PHOTOS)

විප්ලවය මානව දයාවෙන් ඔප කළ අසහාය කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝට සමාචාර පුදකිරීමේ විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාග...

විප්ලවය මානව දයාවෙන් ඔප කළ අසහාය කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝට සමාචාර පුදකිරීමේ විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පැවැත්වුණා. ඒ, කොළඹ ජනාධිපති මන්දිරයේදීයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ නිදහස , ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාධාරණත්වය සහ සමානාත්මතාවය අගය කළ කැස්ත්‍රෝගේ දේශපාලන ජීවිතය ලෝකයට විශිෂ්ට පාඩමක් කියා දී ඇති බවයි.

ශිෂ්‍ය අවදියේ සිට තම දේශපාලන වීරයන් අතර ෆිදෙල් කැස්ත්‍රෝ මුල් තැනක සිටි බවද මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළා.

මෙම අවස්ථාවට වමේ පක්ෂ නායකයින් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර සහ තිස්ස විතාරණ ඇතුළු පිරිසක් එක්ව සිටියා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 671588148891153815

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item