රාජපක්ෂ පවුලේ ඩො.බි.18 සඟවාගෙන සිටින බවට යහපාලනය පට්ට ගැසූ නන්දන ලොකුවිතාන යහපාලන සමග මහා ටයර් කම්හලක් අරි

මෙරට විශාලම ටටර් කර්මාන්ත ශාලාවට ජනවාරි පස්වැනිදා හොරණදී මුල්ගල් තබන්න යන්නේ යයි මේ දිනවල සියළු විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පූර්ව ප‍්...

මෙරට විශාලම ටටර් කර්මාන්ත ශාලාවට ජනවාරි පස්වැනිදා හොරණදී මුල්ගල් තබන්න යන්නේ යයි මේ දිනවල සියළු විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පූර්ව ප‍්‍රචාරය කරමින් තිබේ.

මෙම කර්මාන්ත ශාලව සදහා රුපියල් බිලියන 11ක මුදලක් ආයෝජනය කරනු ලබන්නේ නන්දන ලොකු විතාන නම් දේශීය ව්‍යාපාරිකයෙකි.

මීට වසරකට පමණ පෙර නන්දන ලොකුවිතානට චෝදනා එල්ල වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් සගවාගෙන සිටින ඩොලර් බිලියන 18න් කොටසක් ඩුබායි මැරියට් හෝටලයට යොදවා ඇති බවත් එය පරිපාලනය කරන්නේ නන්දන ලොකුවිතාන විසින් බවත්ය.

මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට බී බාර්තාවක්ද ඉදිරිපත් වූ බවට එකල වාර්තා විය.

නන්දන ලොකුවිතානගේ ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතියේ මුල්ගල් තැබීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් සිදු වීමද විශේෂය.

ඊනියා වාර්තා සැපයු ColomboTelegraph අඩවියේ ලිපියක්  මෙන්න

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් කල ගොබ්බ මාධ්‍ය රංගනය




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 796259105532911671

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item