24දා විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඇමතියෙක් විපක්‍ෂයට එක් වේ?

මීලගට පාර්ලිමේන්තුව රැස්වෙන ජනවාරි 24 වන දා ආණ්ඩුවේ ඇමතිවරයෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒකාබද්ද විපක්‍ෂයට එක්වීමට තීරණය කර ඇත.  මේ වන විට...

මීලගට පාර්ලිමේන්තුව රැස්වෙන ජනවාරි 24 වන දා ආණ්ඩුවේ ඇමතිවරයෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒකාබද්ද විපක්‍ෂයට එක්වීමට තීරණය කර ඇත.  මේ වන විටක් ඔහු විසින් මේ බව කතානායකවරයාට දන්වා ඊට අදාල වේලාව වෙන් කර දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.  මොහු විපක්‍ෂයට එක්වීම වලක්වා ගැනීම සදහා ආණ්ඩුව පාර්ශවයෙන් විශාල පරිශ‍්‍රමයක් දරමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 763800973751757009

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item