කිරිඇල්ලට ගම්මන්පිලගෙන් පිළිතුරු

පළාත් සභාවලට වැඩි බලතල ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශයක් සිදුකර ඇත්නම් එය ඔප්පු කර පෙන්වන්නැයි පාර්ලිමේන්...

පළාත් සභාවලට වැඩි බලතල ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශයක් සිදුකර ඇත්නම් එය ඔප්පු කර පෙන්වන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ 13 වන සංශෝධනයට එහා ගිය බලතල ලබාදීම සඳහා එකඟ වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවයි.

අමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා විසින් 13 ඉක්මවා බලය බෙදීමක් පිළිබඳ යෝජනාවක් සිදු කළේ කුමණ අවස්ථාවකදී දැයි යන්න අමාත්‍යවරයා පෙන්විය යුතු බවයි .

ඉන්දියාව ඉක්මවා ගිය බලය බෙදීමක් ශ‍්‍රී ලංකාව තුළ තිබෙන බවද මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4307831848208760161

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item