මෙහෙම චීනයට ඉඩම් දෙන්න මුං ගම්බාර දෙවිවරුද - යහපාලන පෙරගමන්වරුන්

හම්බන්තොට වරාය ඇතුළු ඉඩම් අක්කර 15000ක් ප‍්‍රමාණයක් චීනයට පැවරීමට තමන් දැඩි විරෝදය පල කරන බව සමාජ ක‍්‍රියාකාරීන් පිරිසක් කොළඹදී මාධ්‍ය හමුව...

හම්බන්තොට වරාය ඇතුළු ඉඩම් අක්කර 15000ක් ප‍්‍රමාණයක් චීනයට පැවරීමට තමන් දැඩි විරෝදය පල කරන බව සමාජ ක‍්‍රියාකාරීන් පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

මෙහි විශේෂත්වය වන්නේ පසුගි මැතිවරණවලදී වත්මන් පාලනය බලයට ගෙන ඒමට මෙම ක‍්‍රියාකාරීන් දායක වීමයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6268414854304250419

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item