සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රරහාරයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රරහාරයක් එල්ල වී තිබෙනවා. අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයද එය තහවුරු කර තිබෙනවා. එහි  ප්‍රකාශකයෙකු ...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රරහාරයක් එල්ල වී තිබෙනවා. අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයද එය තහවුරු කර තිබෙනවා.

එහි  ප්‍රකාශකයෙකු සදහන් කළේ මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.

සයිබර් ප්‍රහාරය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමටද මේ වනවිට හැකියාවක් නැහැ.

මේ අතර එම වෙබ් අඩවියට පිවිසිය නොහැකි වන අයුරින් බැනරයක් ප්‍රදර්ශනය වීමට සලස්වා තිබුනු බවද වාර්තා වනවා. එම්.සී.ඒ නමින් හඳුන්වාගත් ලාංඡනයක්ද එහි සඳහන්.

හැක් කරනු ලැබුවේ ඉසෙඩ් (hacked by mr z) විසින් බවද එම බැනරයේ සඳහන් වනවා.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3746716291726478693

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item