හම්බන්තොටභික්ෂූන් වහන්සේට පහරදීමට විරෝධය - භික්ෂූන් වහන්සේ සිය ගණනක් මාතර සත්‍යග්‍රහයක

හම්බන්තොට කර්මාන්ත පුරය වෙනුවෙන් ඉඩම් අත්පත් කරගැනීමට සහ එයට එරෙහිව උද්ඝෝෂණය කළ භික්ෂූන් වහන්සේට පහරදීමට විරෝධය පළකරමින් භික්ෂූන් වහන්සේ ...

හම්බන්තොට කර්මාන්ත පුරය වෙනුවෙන් ඉඩම් අත්පත් කරගැනීමට සහ එයට එරෙහිව උද්ඝෝෂණය කළ භික්ෂූන් වහන්සේට පහරදීමට විරෝධය පළකරමින් භික්ෂූන් වහන්සේ සිය ගණනක් මාතරදී සත්‍යග්‍රහයක නිරතව සිටියහ.

මාතර බෝධිය ඉදිරිපිටට රැස් වූ භික්ෂූන් වහන්සේ එහිදී ආගමික වතාවත් පවත්වා පසුව මාතර බස්නැවතුම් පොළ දක්වා වැඩම කර සත්‍යග්‍රහයක නියැලුණු බව එය වාර්තා වේ.

එහිදී සංදේශය සමග කරුණු පැහැදිලි කළ බදුල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලකායේ උප සභාපති ගලකඩගල පේමරත්න හිමියන්, සාමකාමීව උද්ඝෝෂණයේ යෙදුනු තමන් ඇතුළු භික්ෂූන් වහන්සේට හම්බන්තොටදී පහරදීමට එරෙහිව සත්‍යග්‍රහයේ නිරත වූ බව සඳහන් කළහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5874714670472464835

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item