තවත් ඇමතිවරයෙකුට විශ්වාසභංගයක්

පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ වගකිම විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් භාර ගත යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක පාර්ලිම...

පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ වගකිම විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් භාර ගත යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියේ එසේ නොවුණහොත් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බවයි.

මෙම අවස්ථාව සදහා පක්ෂයේ ජාතික සංවිධායක මධූ මාධව අරවින්ද සහ පක්ෂයේ පරිපාලන ලේකම් උපුල් කෝනාර යන අය සහභාගී වී සිටියා.

මේ අතර 2017 නව වසරේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ කටයුතු ආරම්භ කෙරුණු අයුරු පහතින් දැක්වේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1211102799376434318

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item