සරසවි විරොධතා ඇවිලෙයි - බැංකු මාවත හා ලොටස් පාර වසයි
සරසවි සිසු විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව බැංකු මාවත හා ලෝටස් පාර තාවකාලිකව වසා ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඒ හේතුවෙන් කොළ...

http://www.sathhanda.com/2017/01/blog-post_929.html

ඒ හේතුවෙන් කොළඹට ඇතුලු වීම සඳහා ජනාධිපති මාවත හා බාරෝන් ජයතිලක මාවත භාවිත කරන ලෙසත් කොළඹින් පිටවීම සඳහා කොම්පඤ්ඤවීදිය මාර්ගය භාවිත කරන ලෙසත් පොලිසිය පවසයි.
හැකිතාක් කොටුව මඟහැර බේස්ලයින්පාර, මරදාන සහ බොරැල්ල යන මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Related