කුඩු කප්පිත්තා ගැන 'ගෝඨා' පැහැදිලි කරයි
පසුගිය දා පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබූ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ද මොහොමඞ් මුබාරක් මොහොමඞ් මුජයිඞ් ගැන අද දින ප්...
https://www.sathhanda.com/2015/07/gotabaya-rajapaksa-selwam.html?m=0
පසුගිය දා පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබූ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ද මොහොමඞ් මුබාරක් මොහොමඞ් මුජයිඞ් ගැන අද දින ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවකට තම දහස් දක්වා තිබේ.
ඔහු පවසන්නේ, සෙල්වම් චිත්‍ර පටයේ මුහුරත් උළෙලට සියලු ඉහල හමුදා නිලධාරීන්ට මෙන්ම තමන්ටද ආරාධනා කර තිබු අතර තමන් එයට සහභාගී වුයේත්, හමුදා නිලධාරීන්ට ආරාධනා කරන්න හේතු වුයේත්, "සෙල්වම්" පසුගිය යුද සමය හා සම්බන්ද කතාවක් වීමත්, එහි රංග පෑ ප්‍රධාන නළුවා පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයෙක් වීමත් නිසා බවය.
අන්තර්ජාලයේ සරි සරණ ජායාරුපය එදින ලබාගත් එකක් බවත් එයින් පිට කිසම සම්බන්දයක් ඔහු සමග නොතිබු බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.


උඹ බබා !
ReplyDelete