කඩවත - කඩුවෙල අධිවේගය විවෘත කළ කාන්තාවන් දෙන්නා උසාවි ගෙනියයි
කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය අමාත්‍යවරයා විවෘත කිරීමට පෙර එහි පැමිණ පීත්ත පටිය කපා එය විවෘත කරමින් විරෝධය පෑ කතුන් දෙදෙනා මහර මහේස්ත්‍රාත්...
https://www.sathhanda.com/2015/09/kadawatha-kaduwela-declayed-women.html?m=0
කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය අමාත්‍යවරයා විවෘත කිරීමට පෙර එහි පැමිණ පීත්ත පටිය කපා එය විවෘත කරමින් විරෝධය පෑ කතුන් දෙදෙනා මහර මහේස්ත්‍රාත් අධිකරණයට අද (18) ඉදිරිපත් කළා. එහිදී ඔවුන් දෙදෙනාට තරයේ අවවාද කළ මහර මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ එක් අයකුට රුපියල් 2500 බැගින් වන මුදල් ඇප හා රුපියල් 50,000 බැගින් ශරීර ඇප නියම කර තිබෙනවා.
මෙසේ ඇප නියම වූයේ කඩවත, මහර නුගේගොඩ පදිංචි ජේ.ආර්.සුමනා ජයසූරිය හා රාගම කැන්දලියැද්දපාළුව එල්.කේ.පුෂ්පා කුමාරි යන දෙදෙනාටය .


gindara wage supiri wedak mahindata jaya wewa.
ReplyDelete