පෙරටුගාමීන් අද නාම යෝජනා භාරදෙයි

මෙවර මහමැතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාරදීම අද (09) සිට දිස්ත‍්‍රික් මට්ටමින් සිදුවනු ඇත.  ...

මෙවර මහමැතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාරදීම අද (09) සිට දිස්ත‍්‍රික් මට්ටමින් සිදුවනු ඇත. 

මීට අමතරව කොළඹ, මාතලේ, රත්නපුර, බදුල්ල, පුත්තලම, කුරුණෑගල, මාතර, පොලොන්නරුව, අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, මහනුවර, කළුතර, ගම්පහ, දිගාමඩුල්ල, හම්බන්තොට, මොණරාගල, මඩකලපුව, යාපනය, වන්නි සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවල නාමයෝජනා හෙට (10) භාර දීමට නියමිතය. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර මහමැතිවරණයට කුළු ගෙඩිය ලකුණින් ඉදිරිපත් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1858736639487112728

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item