සුනිල් පෙරේරා ජවිපෙ මහ සමුළුවට අරධිතයෙක්? - Video
චාරයක් නැති කට නිසා සහ හැදියාවක් නැති ජීවිතය නිසා සමාජයේ ගැරහීමට ලක්වූ සුනිල් පෙරේරා තමන්ගේ මඩ තමන්ම හොදා ගැනීමේ මෙහෙයුමක් ලෙස දේශපාලනික ...

https://www.sathhanda.com/2015/07/video_16.html
චාරයක් නැති කට නිසා සහ හැදියාවක් නැති ජීවිතය නිසා සමාජයේ ගැරහීමට ලක්වූ සුනිල් පෙරේරා තමන්ගේ මඩ තමන්ම හොදා ගැනීමේ මෙහෙයුමක් ලෙස දේශපාලනික මාතෘකා කතර කරමින් අවධානය දිනාගනීමකට කටයුතු කරනු ලැබුවා. පවසන එකදු දෙයක්වත් තම ක්‍රියාවෙන් ඔප්පු කිරීමට අපොහොසත් වූ මේ ඊනියා කල කරුවා මෙවර ජවිපෙ මහා සම්මේලනයට ආරාධිතයෙකු ලෙස සහභාගී වන බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.
එහෙත් එය හුදෙක් සුනිල් පෙරේරාගේ ස්ව කැමැත්තෙන් සහභාගී වීමක් ලෙස අර්ථ දැක්වීමට ජවිපෙට හිතවත් මාධ්‍ය මෙහෙයුමක් අරඹා ඇත.
මෙවන් පුද්ගලයින් ගෙන්වීමෙන් ජවිපෙ බලාපොරොත්තු වන්නේ ප්‍රධාන පක්ෂ දෙකම වැඩක් නැති නිසා දැන් මිනිසුන් තම පක්ෂය වට එක්රොක් වෙන බවට ප්‍රචාරයක් ලබා දීමයි.
පහත video වෙන් සුනිල් පෙරේරා නිරුවතින් නටන ගැහැනියක් සමග වේදිකාවේ සින්දු කියන හැටි බලාගත හැකිය.
Related