සන්ධාන ලයිස්තුවේ ගැටලුව දිග්ගැසෙයි - මැකොට හදිසි ලිපක්

සන්ධානයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් අධිකරණයෙන් සහනයක් ලබා ගන්නා තෙක් එජනිස වැඩබලන මහලේකම් මහාචාර්ය විශ්ව වර්ණපාල මහතා විසින් ජාතික ලැය...

සන්ධානයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් අධිකරණයෙන් සහනයක් ලබා ගන්නා තෙක් එජනිස වැඩබලන මහලේකම් මහාචාර්ය විශ්ව වර්ණපාල මහතා විසින් ජාතික ලැයිස්තු නාම යෝජනා ලබා දුනහොත් අදාළ නම් ගැසට් කිරීමෙන් වලකින ලෙස නීතීඥ අරුණ ලක්සිරි මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් බාරදී තිබේ.

එජනිසයේ මහලේකම්වරයා සම්බන්ධයෙන් මේදිනවල අර්බුදයක් පවතින බැවින් මෙලෙස කටයුතු කරනලෙස හෙතෙම වැඩිදුරටත් ඉල්ලා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Although Sirisena is the PResident of the country, can't you remove him from the leadership of the party. He is the number one culprit for UNP victory. Everything he said time to could have made 1million MR supporters(6 months ago) to refrain from casting their votes. But they did not vote UNP either.Though observers said there was a high turn over of voters,it was 1 million less than 6 months ago. If the ruling party supporters sayed away you can understand. President's speeches after returning from UK could have turned people away from him.
    Like · Reply · Just now · Edited

    ReplyDelete
  2. Although Sirisena is the PResident of the country, can't you remove him from the leadership of the party. He is the number one culprit for UNP victory. Everything he said time to could have made 1million MR supporters(6 months ago) to refrain from casting their votes. But they did not vote UNP either.Though observers said there was a high turn over of voters,it was 1 million less than 6 months ago. If the ruling party supporters sayed away you can understand. President's speeches after returning from UK could have turned people away from him.
    Like · Reply · Just now · Edited

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 4268085867778456303

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item