ලේකම්වරුන් ඉවත් කිරීම නිසා සාධාරණත්වය පිළිබඳව ගැටළුවක් මතුවෙලා - වික්ටර් අයිවන්

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා විසින් තම පක්ෂයේ ලේකම් සහ සන්ධානයේ ලේකම් මැතිවරණයට දින දෙකක් තිබියදී ඉවත් කිරීම පිළිබඳව බීබීසී සන්දෙශය්යට ...

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා විසින් තම පක්ෂයේ ලේකම් සහ සන්ධානයේ ලේකම් මැතිවරණයට දින දෙකක් තිබියදී ඉවත් කිරීම පිළිබඳව බීබීසී සන්දෙශය්යට අදහස් දක්වමින් රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේනට පක්ෂ ලේකම්වරයා අස් කිරීමේ බලතල තිබුනද වුවත් මැතිවරණ දිනය ආසන්නයේ දී එසේ කිරීමේදී සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ගැටළුවක් මතුවෙන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7587547347474798819

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item